The Srilankans believe that the extremities of the human body reflect the profile of a person's mind, body and spirit. Thus the appearance of hands, feet and head - the five extremities - offer clues to the destiny of any individual. Lines and indentations on your hands can therefore reveal a great deal about how successful you will be in your life areas, including how well you will fare, and when, when it comes to your career and work life.
Your hands communicate with your mind, body and spirit all the time, so that their appearance, shape and lines, as well as tell tale signs on the palms, offer remarkably accurate clues to your fortunes and misfortunes.
The main lines on your palm are indications of major influences and movements in your life. Remember that not every line will show up on your palm. These lines on your palms are not fixed, and can deepen or change slowly, such as new line showing up or existing line becoming lighter, to reflect your life situations and health conditions. A person who has lots of ups and downs in his/her life usually has deeper and complicated lines on his/her palms. And, a person who has fewer lines usually has a simpler life, or a smooth passage through his/her life.
According to a Western theory of the palm reading, there are dominant hand and passive hand. The dominant hand is the hand you write with and reveals the conscious self - - your outward personality and your actual life. The passive hand is your the other hand and reveals the unconscious self - - your inner personality and your life's potential. By comparing the readings of each hand, you will have an idea of how your actual life matches or differs from your inner potential.
හැදින්වීම
චිරෝලොජි (Chirology) නමින්ද, හැදින්වෙන හස්තරේඛා ශාස්තය, අද අත්භූත මන්දිරයකි.එය සජ්ජිතව ඇත්තේ සියලු රටවල පැරණි ශිෂ්ටාචාරයන්ගෙන් ණයට ඉල්ලාගත් ගල්වලිනි. ඔබගේ අත්ල ඔබගේ පෞද්ගලිකත්වයයි. තමාගේ චරිත ලක්ෂණ හා ශක්‍යතාවන් විදහා දැක්වෙන සම්පූර්ණ ප්‍රමානයේ සිතියමක් තමා එල්ලාගෙන ඇවිදින බව සිතන්නේ ටික දෙනෙකි.සිත්ගන්නා සුළු ඉගෙනීමක් වනවාත් හැර, වෘත්තීය මග පෙන්වීමක්, සෞඛ්‍ය ගැටලු පිළිබදව දැණුවත්වීමත, මනෝවිද්‍යාත්මක රෝග විනිශ්චයෙහි පහසුවෙත් යනාදි වැදගත් කටයුතු කෙරෙහි උපකාරවත් වනවා ඇත.ගුප්ත විද්‍යාවේ ජනිත භූමිය වු ඉන්දියාව, සෙසු රටවලට වඩා අඳාල විෂයන් අඳාලලියැවුනු පොත් පත් ඉමහත් සංඛ්‍යාවක් ඇතිරටකි. අතීතයට එබිකම් කර බලන විට, බෞද්ධ සාහිත්‍යයේ එන පුර්වෘත්වල සඳහන් පරිදි වැල්ලේ පා ගමනින් ගියකෙනෙකුගේ පා සටහන් නිරීක්ෂණය කර බලා, නොදුටු පුද්ගලයකු පිළිබදව තොරතුරු හෙලි කිරීමට තරම් සමත් ශාස්ත්රවන්කයින් පුරාන ඉන්දියාවේ විසූ බව පෙනේ.නවීන විද්‍යාවේ දියුනුවත් සමග මිත්‍යා ඇදහීම්, මිත්‍යා විශ්වාස (Superstiyion) ලෙසින් බැහැර කළ, ගුප්තවිද්‍යාත්මක විශ්වාස බෙහෙවිනි. එහෙත්, ජ්‍යෙතිෂය හා එකමඅත්වැල වැදගත් හස්තරේඛා ශාස්ත්‍රය, නොනැසී තවදුරටත් ඉදිරියට යනබව පෙනී යයි.
02.මූලික චරිත ලක්ෂණ -
§ බොහෝ විට සංවෘත්තව අත් තබාගෙන සිටින තැනැත්තකුගේ චරිතයේ අඳුරු පැත්තක් ඇත.ඔහු සමහර විට මුසා බස් දොඩන
කපටිකම් ඇති රැවටිලිකාරයෙකි.
§ ස්වල්ප වශනයන් ඇගිලි සංවෘත්තව තබාගෙන ඇති, පහලට එල්ලා වැටෙන අත් සහිත අය.
§ ස්වල්ප වශයෙන් සංවෘත ඇගිලි සහිත ව ස්වභාවික පහලට එල්ලා වැටෙන අත් සහිත අය.
§ සම්පූර්ණයෙන්ම වාගේ ඇගිලි විවෘත කරගෙන සිටින,දෙපසින් අත වනමින් සිටින,තැනැත්තකු ඉක්මනින් පැහැදෙන,
විලම්බීත පුද්ගලයෙකි.
§ දෙපස අත් ඇතිව, තදින් මිට මොලවාගෙන සිටින්නා තක්කඩියෙකි.
§ කෙනෙනුගේ අත් දඟලයිද,චංචල වේ ද,ඉහල පහල ගෙනයයා ද,විටෙක සාක්කුවේ දමාගෙන,නැවතත් ඉවතට ඇදගනී ද,
හේ ශක්තිමත් චරිතයකි.නමුත් ඔහුට ප්‍රවේසමින් උපදෙස් දිය යුත්තේ, ඔහුගේ චිත්තාවිග පාලනය කලයුතු බැවිනි.
§ යමක් ස්පර්ශ කිරීමෙන් වැලකී සිටීමට මෙන් අත් එහා මෙහා සසල කරයි ද,හේ සැකයෙන් සිටින,පමණ ඉක්මවා රකින,
පරීක්ෂාකාරී කෙනෙකි.
§ යමෙක්,කිසියම් දෙයක් අතගාමින් සිටීද,හේ කිසියම් දෙයක් ගැන කලබල වී ඇත.
§ යමක් ඉදිරි පසින් දෙඅත් බදාගෙන සිටීද ඔහු ශාන්ත නිශ්චල ප්‍රකෘති,ස්වභාවය ඉන් පෙන්වා දෙයි.
§ අත් දෝවනය කරන්නාක් මෙන් යමෙක් අත්දෙක අතුල්ලා ගනීද ඉන් ඔහුගේ කපටි වංක, ගතිගුණ, පෙන්වා ලයි.
§ යමෙක් දෙපයින් අත් නොන්ඩිකර ගනු ලබයිද ඉන් ඔහුගේ රළු, ගොරෝසු ගති ලක්ෂණ සහ ඔහුට සියුම් හැගීම් නැති බව
ඉන් ප්‍රකාශ වෙයි.
§ යමෙකු පසු පසින් අත් බැදගෙන සිටීද, හේ පමණ ඉක්මවා පරීක්ෂාකාරී වන අතිශ්චිත කෙනෙකි.